කොවිඩ් තුන්වන රැල්ලක් අත ලග – ජනතාවට කොවිඩ් නීති ගානක් නෑ

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලුත් අවුරුදු සමයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු අලුත් අවුරුදු සැමරීම සඳහා දැඩි උනන්දුවකින් සහභාගි වන බව අප වාර්තාකරුවන් පැවසුවේ ය.

ඒ අනුව මහරගම පමුණුව ප්‍රදේශයේ අප කළ සංචාරයේදී කොවිඩ් නීති පිළි නොපැද භාණ්ඩ මිලදී ගන්නා අයුරු අප කැමරා කාචයේ සටහන් විය.

මුහුණු ආවරන පැලැද සිටියද මීටරේ පරතරය එහි නොවීය.

ඇතැම් වෙළඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැද භාණ්ඩ අලෙවි කරන අයුරු අපට දැක ගැනීමට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති...

ඇඟලුම් ෆැක්ටරියේ ‘අවුරුදු උත්සවයට ගිය’ 33කට කොවිඩ්

නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක...

කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක්...

තවත් කොවිඩ් ආසාදිතයින් 889ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 889 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ඒ...

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගෙන තිබෙනවා.

නිවෙස්වලම රෝගීන් ‘අවසන් හුස්ම හෙලන’ තත්ත්වයක් ! – PHI සංගමය කරුණු හෙළිකරයි

කොවිඩ් රෝගීන්ට නිවසේ රඳවා ගෙන ප්‍රතිකාර කිරීමට ගියහොත් විවිධ ගැටළු පැන නැගිය හැකි බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x