කොවිඩ් තෙවන රැල්ල තිබියදීම තවත් රැල්ලක් ඇතිවිය හැකියි – අනතුරු ඇඟවීමක්

කවුරු කුමක් පැවසුවත් මෙරට කොවිඩ් 19 තුන්වැනි රැල්ල තවමත් අවසන්ව නොමැති බවත් එය තිබියදීම තවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන බව අද ජාතික පුවත්පත් වාර්තාවක් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම දරුණු ඩෙල්ටා වෛරස ප්‍රබේදය විවිධ තැන්වලින් හමුවන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිර යෑමේ හැකියාවක් තිබෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින්  ඇය පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… තවත් රහස් රැසක් හෙලිවෙයි

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා...

බිරිඳට හොරෙන් මහ පාන්දරින්ම SPA සැප ගන්න ගිය, 37 හැවිරිදි පුද්ගලයා නොඑන ගමන් ගිය හැටි, තලවතුගොඩ කැළඹූ සිද්ධියේ ඇත්ත එළියට

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්බහාන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.තලංගම පොලිසිය...

ආරනූල් මැණික් පොකුරේ වටිනාකම ගැන අලුත් කතා

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර...

රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස්...

අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x