30 C
Colombo
Monday, June 21, 2021
logo

කොවිඩ් නිසා ණය සහන අවශ්‍ය අයට විශේෂ දැනුම්දීමක්

කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව 2021 මැයි 15 දිනට තිබෙන ක්‍රියාකාරී ණය අයකර ගැනීම් සඳහා 2021 අගෝස්තු 31 කාලපරිච්ඡේදය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකිරීමට යෝජනා වී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් මෙම සහන ලබා ගැනීම සඳහා 2021 ජූනි 21 දිනට පෙර ඉල්ලුම් කරන ලෙස එහි වැඩිදුරටත් සඳහන් වේ.

එම චක්‍රලේඛය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
8
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
11
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මරණ දත්ත ගැන ජනපතිගෙන් විවේචනයක්

මියගිය අයගේ පවුල්වල සමීපතමයින් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩ් නොවන හේතූන්...

වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.භූ විද්‍යා හා පතල් කැණීම්...

කොවිඩ් මරණ 2,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව...

ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්...

මන්ත්‍රී බදියුදීන්ට සිදුවන්නට යන දේ

පාස්කු ඉරුදින ෂැංග්‍රාලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ...

අපගේ නවතම පුවත්

6
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x