Central Bank Central Bank

කොවිඩ් නීති නොතැකූ මන්ත්‍රී අවමඟුල

පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී කාවින්ද රංගනාත් රණතුංග මහතා කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සිදුකෙරුණි.

මියයන විට 38 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලක්නට ලැබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
3
හරි හිනා !
6
හම්මෝ !
4
මාර දුකයි !
15
මලපනිනව !
8
කුජීතයි !
18

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්