කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප)

කොරෝනා වසංගත සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන ගණනක ආධාර මුදල් එකතු කර දෙමින් වීරවරයෙකු බවට පත් වූ අවුරුදු 100ක් වයසැති දෙවැනි ලෝක යුද සමයේ එංගලන්ත රණවිරුවෙකු වූ කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ විශිෂ්ඨ රණවිරුවා සම්බන්ධයෙන් එංගලන්ත මහරැජින ද සිය කණගාටුව පළ කළ බව සඳහන්.

ඉකුත් සතියේ කපිතාන් මුවර්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඔහුව රෝහල්ගත කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවක් හට ගැනීම නිසා පෙරේදා (31දා ) දිනයේදීයි.

අවුරුදු 100ක් වයසැති කපිතාන් මුවර් ඉකුත් වසරේ එංගලන්තය මුහුණ පෑ පළමු කොරෝනා වසංගත රැල්ල සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන 32ක මුදලක් රැස් කර දී ඇත්තේ සිය 100 වැනි උපන්දිනයට පෙර දිනක ගෙවත්තේ වට 100ක් ඇවිදීමෙනුයි.

මෙම ක්‍රියාව සෞඛ්‍ය සේවයේ මෙන්ම එරට සෑම තරාතිරමකම අයගේ දැඩි ප්‍රශංසාවට ලක්වූවා.

111818406 hi061082796
කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප) 5
116746534 gettyimages 1210097699
කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප) 6
116780433 captommural
කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප) 7
116781606 capttomhomepa
කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප) 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

කොවිඩ් මරණවල ඉහළ යෑමක්! සෞඛ්‍ය ලොක්කන් කනස්සල්ලෙන්

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත්...

යට රැවුලෙන් පිරිමි වසග කරන ටික් ටොක් තරුව

රැවුල පිරිමින්ට ආවේනික ලක්ෂණයක් වුවත් රැවුල තියෙන කාන්තාවන්ද ලෝකයේ වරින් වර වාර්තා වෙනවා. රැවුල...

ඖෂධ සංස්ථාවේ සභාපතිට ජනපති ඉන්න කියයි

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x