26.3 C
Colombo
Wednesday, September 29, 2021

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිදුවූ අවාසනාවන්තම සිදුවීම

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරයි. එහි දැක්වෙන්නේ කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 25 හැවිරිදි තරුණයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි. ඒ අනුව අද දෙරණ ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයකු බවය.

එම තරුණයා අද (02) පෙරවරුවේ තමන්ට හදිසියේ ඇතිවූ කොන්දේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමටයාමේදී හදිසියේ ඇදවැටුණු බව එහි සිටි පුද්ගලයන් පැවසීය. පසුව අනාවරණය වූයේ ඔහු මියගොස් ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
56
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මිලියන ගානක් සොරා ගැනෙයි

මින්නේරිය - මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයක ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්.යන්ත්‍රයක් කඩා...

මියගිය දරුවාගේ සොහොන මතදී සීයා වස පානය කරයි

වෙඩි තැබීමකින් මියගිය වීරකැටියේ 14 හැවිරිදි දරුවාගේ සොහොන මතදී ඔහුගේ සීයා වස බී සියදිවි...

කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (22) දින...

අහස උසට ගිය වාහන මිලට ළඟදීම වෙන්න යන දේ මෙන්න

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී...

අගමැති අද හදිස්සියේ කල විශේෂ නියෝගය

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x