කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රෝහල්ගත වීමේදීත් මෙම දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර  පසුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම බිළිඳියගේ මවට කොවිඩ් ආසාදනය වී නොමැති අතර මෙම දැරියට කොවිඩ් ආසාදනය වුයේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැති බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු...

විවාහ මංගල උත්සව පැවැත්වීමට ගැන රජය ගත් තීරණය

අද මධ්‍යම රාත්‍රීයේ සිට මින් පෙර පනවා තිබූ මාර්ගෝපදේශ වලින් කිහිපයක් ලිහිල් කිරීමට නියමිතයි. පසුගිය...

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...

ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති

භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x