කොවිඩ් මරණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්