කොවිඩ් මරණ 31‍ක්

අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (11) සිදුව ඇති එම කොවිඩ් මරණ 31න් 15 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 16දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි

අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 26දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අයිස් සමඟ ‘සෝබා’ අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41ක්...

හෙදියකට පහරදුන් හිමිනම අත්අඩංගුවට

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇතිවීමෙන් උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට...

කඩු පහරින් එක්දරු පියා මරුට

යම් පිරිසක් නිවසට පැමිණ  කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ  23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි...

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x