කොවිඩ් මරණ 33ක් – මරණ 11ක් නිවෙස්වලදීම

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.

බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මියගොස් තිබේ. 

01
කොවිඩ් මරණ 33ක් - මරණ 11ක් නිවෙස්වලදීම 4
02
කොවිඩ් මරණ 33ක් - මරණ 11ක් නිවෙස්වලදීම 5
03
කොවිඩ් මරණ 33ක් - මරණ 11ක් නිවෙස්වලදීම 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...

සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්… බිරිඳ සොයා කපුවා පොලීසි යයි

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය...

සල්ලි ඟගක් පැතුවට කවදාවත් ඔයා සල්ලි ඟගක් දැකලා නැ නේද? මේ ඇත්තම සල්ලි ඟගක්

වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න...

ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම්...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x