31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

කොවිඩ් මරණ 38ක් – සමස්ත මරණ 1,089ක්

තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගියා

2021 මැයි 7 වන සිට මැයි 20 දක්වා වු කාලය තුළ එම රෝගීන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) දින මෙම මරණ තහවුරු කර තිබෙනවා.

MARANA | Gossip Lanka
කොවිඩ් මරණ 38ක් – සමස්ත මරණ 1,089ක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
24
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ළමුන් බිලිගන්නා අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දීය ප්‍රභේදය විකෘති වෙයිඉන්දියාව තුළ භයානක ප්‍රතිඵල අත් කරදෙමින් පැතිර ගිය, මේවන විට රටවල්...

කොවිඩ් මරණ 51ක්

ජුනි 16 වනදා කොවිඩ් මරණ 51ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

කොවිඩ් ආසාදිතයින් 100කට ලංකාවේ මැරෙන සංඛ්‍යාව මෙන්න

කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ්...

මෙතෙක් වාර්තා වු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ...

බන්ධනාගාර පොකුරේ කොරෝනා මරණ ගණන ඉහළ ගිය හැටි

බන්ධනාගාර පොකුරෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් මරණ 19 ක් වාර්තාවී තිබෙනවා.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x