කොවිඩ් මරණ 39ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 39ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,944ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 39න් 12ක් කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් ය.

HE 01 | Gossip Lanka
කොවිඩ් මරණ 39ක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිෂීල්ඩ් එන්න සම්බන්ධයෙන් දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින්...

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට ලැබුණු සුබ පණිවුඩය

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි.ඒ ඔවුන්ට...

කොවිඩ් මරණ 63ක්

තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.(27) දින...

කාලගුණ අනාවැකි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.දිවයිනේ සෙසු...

කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x