30 C
Colombo
Saturday, January 22, 2022
Gossip Lanka Telegram Group
Central Bank Central Bank

කොවිඩ් මරණ 4ක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකුත් ඒ අතර

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (24) දිනයේ තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 642කි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙක්, රත්ගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 4 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙකි.

0001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්