කොවිඩ් මරණ 43ක්

අද (20) දිනය තුළ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (19) සිදුව ඇති එම කොවිඩ් මරණ 43න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් එක් පිරිමි පුද්ගලයෙක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 31දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

පිළිගත් කලාකරුවන් යොහානි ද සිල්වා අගය නොකිරීම නිවැරදි තීන්දුවක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බව ආචාර්ය නලින් ද සිල්වා...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x