කොවිඩ් මරණ 6ක්

කොවිඩ් ආසාදිත මරණ 6ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 667ක් දක්වා ඉහළ ගියා.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්,

වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්,

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

මෙරටින් අද දිනයේ මේ දක්වා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 1531 ක් බවට පත්ව තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 454ක් වාර්තාවීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
11
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නිරෝධායන රීති කැඩු තවත් 435ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන...

කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි

කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් බවට තහවුරු වන එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර...

කොවිඩ් ආසාදිතයන් ගැන දැන් ලැබුණු ආරංචිය

තවත් කොවිඩ් ආසාදිතයන් 1102 ක් සුවය ලබා තිබෙනවා.ඒ අනුව මෙරට කොවිඩ් ආසාදනය වී සුවය...

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල්...

ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව...

අපරාධකරුවන්ට සුබ ආරංචියක්

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට අමුතුම ආකාරයේ ඒකකයක් හඳුන්වා දී තිබේ.හොරුන් සහ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x