26 C
Colombo
Friday, May 14, 2021

කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 617කි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් 204 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසුහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
2
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා පැනවීම ගැන PHI සංගමයේ දැන් අදහස

ඊයේ (13) රාත්‍රියේ සිට පැනවූ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් නව ආසාදිතයින් 15000ක පමණ ප්‍රමාණයක්...

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්...

දිස්ත්‍රික්ක තුනක, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා...

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන...

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ...

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x