29 C
Colombo
Friday, September 17, 2021

කොවිඩ් මරණ 63ක්

තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

(27) දින තහවුරු කර ඇති එම මරණ 63ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඔබේ ප්‍රදේශයත් අවදානම් ද ?

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින්...

නිරෝධායන ඇඳිරිනීතිය දැමිමේ ප්‍රතිඵල මෙන්න

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19...

හෙට සිට විවෘත වන කාර්යාල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් හෙට (15) සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ. එම දෙපාර්තමේන්තුව...

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු...

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ අපේ කෙල්ල

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි. ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x