26.4 C
Colombo
Saturday, September 18, 2021

කොවිඩ් මරණ 63ක්

තවත් කොවිඩ් මරණ 63ක් ඊයේ (01) දින තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින වාර්තා කර ඇත.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 63න් 27 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පාසල් ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මාර්ගගත ක්‍රමය ඔස්සේ  ලබාදෙන අධ්‍යාපන කටයුතු නවතන ලෙස පාසල් ගුරුවරුන්ට කුමන ආකාරයකින් හෝ තර්ජනය...

PHIගෙන් එන්නත් ඉල්ලු හිමිනම අවසානයේ හිමිනමගේ ශක්තිය පෙන්වු හැටි

කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා සජිත් කිවූ දුක හිතෙන කතාව

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති...

පාවිච්චි කළ වාහනවල දැන් මිල ගණන් මෙන්න

වාහන ආනයනය නතර කර දැමීමට රජය තීරණය කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල ගණන්...

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x