කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 72ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 30ක් සහ පිරිමි පුද්ගලයින් 42ක් අයත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සහල් මිල තවත් ඉහළට..? ඉදිරියේදී විශේෂ තීරණයක්

ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල්...

වට්ස්ඇප් භාවිතා කරන අයට හදිසි දැනුම්දීමක්

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ...

ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා අත්අඩංගුවට

පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී ලක්හිම්පූර් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටි ගොවීන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x