32 C
Colombo
Tuesday, April 20, 2021

කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක්

ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ට එරෙහිව එන්නත් වෙනුවට මෙම පෙත්ත ලබාදිය හැකි බව ඔවුන් පවසයි. සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්හදාබැලීම් සාර්ථක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය. නමුත් එම ප්‍රතිඵල මෙතෙක් විද්‍යා සඟරාවල පළකර නොමැත.

එසේම එම නිෂ්පාදනය සම්බන්ධයෙන් මිනිසුන් යොදාගෙන අත්හදාබැලීම් කිරීමට තවත් කලක් ගතවෙතැයි පැවසේ. ඉන්දියාවේ ප්‍රේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමගම මෙම පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුබ පැතුම්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර...

ජනප්‍රිය දකුණු ඉන්දිය නළු විවේක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දිය නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු මිය වනවිට 59 හැවිරිදි වියෙහි පසු...

ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය උග්‍ර වීමත් සමඟ කුම්භමේලා ආගමික උත්සවය නතර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය උත්සන්නවීමත් සමඟ ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් හි පැවැත්වෙන කුම්භමේලා...

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද...

සජීවී මාධ්‍ය හමුවකදී ක්ලාන්තව ඇද වැටුණු නිලධාරිනිය (VIDEO)

ඩෙන්මාර්කයේ කොවිඩ් වෛරස සම්බන්ධයෙන් සජීවී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වෙමින් තිබු අතර වාරයේදී ඊට එක්ව සිටි...

පිලිප් කුමරුගේ ජීවිතයේ සැඟවුණු ඡායාරූප ප්‍රසිද්ධ කරයි

මහා බ්‍රිතාන්‍ය රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ මරණයත් සමඟ ඔහුගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x