29 C
Colombo
Monday, June 21, 2021
logo

කොවිඩ් මරුවා බිළිගත් දින 8ක් වයසැති ගම්පොළ බිළිඳිය

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මැයි 25 වන දින උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් නැවත රෝහල් ගත කර තිබෙනවා.

බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ .ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයක දීයි.

බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් PCR පරීක්ෂණයක් සිදුකර නොමැති බවද වාර්තාව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හොරොයින් සමඟ ඇල්ලූ පොලිස් SI, නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ කළුතර දකුණ...

සංචරණ සීමාවන් ඉවත් කෙරෙන හැටි මෙන්න

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...

දිවි නහගන්න ළිඳට පැනපු ගැබිනිය ළිඳ තුළම දරුවා බිහිකරයි

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක...

ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර...

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන හැටි

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x