29 C
Colombo
Monday, June 21, 2021
logo

කොවිඩ් මළ සිරුරක් රැගෙන ගිය රථයකට ආරක්ෂාවට පැමිණි වෑන් රථයක් අනතුරට – පොලිස් SI ජීවිතක්ෂයට

හැටන් දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය ආසාදිතයෙකුගේ සිරුරක් රැගෙන යාමේදී ආරක්ෂාවට පැමිණි හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් ගමන් ගත් වැන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

එම වෑන් රථයේ ගමන් ගත් උප පොලිස් පරික්ෂකවරයෙක් එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එමෙන්ම තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් සහ වැන් රථයේ රියදුරා ඇතුළු මිය ගිය අයගේ ඥාති පිරිසක් බරපතළ ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුළත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂාක එස්.බෙනඩික් (57) නැමති පොලිස් නිලධාරියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර...

කොවිඩ් එන්නත් සොරකම් කරලා – පොලිසියෙන් විමර්ශන

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් හබරාදූව...

රට ඉක්මනින්ම විවෘත කිරීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ කතාව මෙන්න

මෙරටට ගෙන්වූ ස්පුට්නික් දෙවන මාත්‍රා 50,000 ක් සදහා අද දින භාවිත අවසරය ලබාදීමට හැකි...

ඔන්ලයින් ඇනවුම් කර ‘ ගෙදරටම මත්පැන් ගෙන්වා ගන්න ‘ ක්‍රමයක්

සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය නියමු ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ...

සරුංගලයක් නිසා ඝාතන රැල්ලක් – තරුණයෙකු හප්පා මරා දාලා (VIDEO)

මිනුවන්ගොඩ - ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් තුන්දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x