කොවිඩ් රෝහලේ ගින්නෙන් ආසාදිතයින් 6ක් මරුට

මුම්බායි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කළ රෝහලක දරුණු ගින්නක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ගින්නෙන් මේ වන විට තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 6ක් වන අතර වෙළඳ සංකීර්ණයක තුන්වන මහලේ පිහිටි පෞද්ගලික රෝහලක මෙම ගින්න ඇතිව තිබෙනවා.

COVID-19 ආසාදනයෙන් පෙළෙන රෝගීන් 70 කට වැඩි පිරිසක් වෙනත් මධ්‍යස්ථාන වෙත ගෙන යවා ඇති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මන්ත්‍රී ඩිලාන් පාළම මත ඇද වැටෙයි

ප්‍රතිසංස්කරණය නොකළ පාළමක් නිරීක්ෂණය කිරීමට ගිය මන්ත්‍රී ඩිලාන් පෙරේරා එම පාළම මතදී ඇද වැටී තිබෙනවා.එය...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

ජනපති අගමැති පවා සහභාගී වූ මහා මගුලේ කපුවා පොලීසි යයි.. ගිහින් ඉල්ලපු දේ

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට...

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

පෙට්ට්‍රල් සහ ඩිසල් මිල වැඩි කළ යුතු ගණන LIOC කියයි

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x