කොවිඩ් වැළඳී තවමත් ගෙදරද ? මේ අංකයට අමතන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ,රෝහල් ගත කිරීම ප්‍රමාද වී සිටින පුද්ගලයින් සිටිනම් ඔවුන්ට ඒ බව දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා

‘1906’ අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේ...

21 සිට පාසල්වලට අභ්‍යාසලාභි උපාධිධාරීන්

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x