කොවිඩ් වෛරසය පන්නා දමන්න හුමාලය අල්ලා වැඩක් නැති බව වෛද්‍යවරයෙකු හෙළි කරයි – වීඩියෝ

හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව හැමෝම විශ්වාස කළ දෙයක්.

ඒ නිසාම බොහෝ දෙනෙක් උදේ සවස හුමාලය අල්ලන්න පුරුදු වී තිබුණා.

නමුත් මෙම හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ නොවන බව මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග අධ්‍යක්ෂ මහාචාර්ය තිස්ස විජේරත්න පවසනවා.
වීඩියෝව පහතින්…

විඩියෝ හිරුටිවි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
8
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
34
31.svg?v=2.6
මාර දුකයි !
14
27.svg?v=2.6
මලපනිනව !
11
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද සවස ට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) සවස 01.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි...

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනෙන් යා හැකි යතුරුපැදිය

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනේ පියාසර කල හැකි යතුරු පැදියක ස්වරූපය ගත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x