කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල නිසා සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වෙනවා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල ලෙස සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ, මේ වන විට ලොව රටවල් රැසක්ම මෙම එන්නත භාවිත කිරීම නවතා දමා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානය යොමු කල යුතු බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙම කරුණු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
4
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

17න් පස්සෙ ඇත්තටම සිද්ධ වෙන දේ මෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියල්ලට පිළිතුරු දෙයි

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන...

ඉන්දියානුවන් 4 ක් යාපනයේ නිවසක සැඟව සිටි යදී නිරෝධායනයට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම...

“වෙලේ සුදා” බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගෙන යෑම වළක්වමින්, අධිකරණ නියෝගයක්

ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා", මැයි 24 වනදා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට...

තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් අද දිනයේ රජය නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත...

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පවතින කොවිඩ් තත්වය හේතු කොට ගෙන  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ රාජකාරි පවත්වාගෙන...

කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන සිටින වීඩියෝව පරණ එකක්ලු..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.එම ආසාදිතයන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x