29 C
Colombo
Tuesday, April 13, 2021

කොහුවලදී පිලිස්සුණු මෝටර් රථය තුළ මියගිය පුද්ගලයාට කොරෝනා නෑ

කොහුවල ප්‍රදේශයේදී පිලිස්සුණු මෝටර් රථයක් තුළ තිබී හමුවූ පිළිස්සුනු මලසිරුරට ආදාළව සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී මියගිය පුද්ගලයා හට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල්...

තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි

හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවිමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල...

මිලියන හතක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

පුද්ගලයන් පස් දෙනකුගේ නම්වලට විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන...

අසීමිත අන්තර්ජාල සේවා ලබන සතියේ සිට ?

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...

වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්

ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x