28 C
Colombo
Tuesday, September 21, 2021

කොළඹ ඉඩම් මිලෙහි සිදු වූ වෙනස මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගය දර්ශකය මේ වසරේ පළමු අර්ධය තුල 155යි දශම 1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළා.  එය සියයට 9යි දශම 5ක වාර්ෂික වර්ධනයක් සහ සියයට 6යි දශම 8ක අර්ධ වාර්ෂික වර්ධනයක් ලෙස සැළකිය හැකියි. 
කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ කොළඹ ඉඩම් අගය දර්ශකයේ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා.  මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි නිවාස ඉඩම්, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් යන අංශ සියල්ලේ ම වර්ධනයක් දැකිය හැකි අතර, කර්මාන්ත ඉඩම් අගය දර්ශකයේ වාර්ෂික වර්ධනය සියයට 10යි දශම 1ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන්...

බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව...

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ අපේ කෙල්ල

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි. ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ,...

විදුලි බිල ගෙවීමට ‘පොළියක් එක්ක’ රජයෙන් ලොකු සහනයක් දෙයි !

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට අපහසු...

ලොක්ඩවුන් ඉවතට? නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x