26.9 C
Colombo
Tuesday, September 28, 2021

කොළඹ ජාතික රෝහල දැඩි අවදානමක

කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

 

අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

 

වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් සහ සුළු සේවකයන් 133ක් මෙම ආසාදිතයින් පිරිස අතර වනවා.

මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
43
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
6
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අවුරුදු 35කට පසු සෝමදාස කෝපිකඩයට සමුදෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ...

ජනපති ජගත් සමුළුව අමතමින් කළ කතාව

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක්...

පුද්ගලයෙක් පොලිසියේ දෙදෙනෙකුගේ අත සපා කයි – සපා කෑ පුද්ගලයාට ලැබු දඩුවම

ගන්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අත සපා කා...

විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සුදුසුකම් තියෙන කවුරුවත් නෑලූ

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා...

සෙනාලී ෆොන්සේකා උපන් දිනය සැමරූ හැටි

කලාව ඕපපාතිකයක් නොවුණු ඇය සෙනාලී ෆොන්සේකා. නිරන්තරයෙන්ම විවිධ චරිත එක්ක පුංචි තිරයට එන සෙනාලීගේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x