කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ‘රුපියල් 2,000ක දීමනාව’ ලබා දෙන හැටි

නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මූලික වටයේදී 250,000කට වැඩි සුදුස්සන් පිරිසක් හඳුනාගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් දීමනාව ලබාදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
7
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

‘බැකෝවෙන්’ ඇවිත් කළ සොරකම [වීඩියෝ]

මහා මාර්ගය අසල පිහිටි වෙලඳසැලකින් යතුරුපැදි සොරකමක් සිදුකරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.මෙම...

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

කිර්ති පැස්කුවෙල්ට සම්මානයක්

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ඉනා ජනප්‍රිය චරිතයක් වන කීර්ති පැස්කුවෙල්...

ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන...

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අළෙවි වන මෝටර් රථය

මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිෂ්පාදනයක් වන KUV100 NXT මෝටර් රථය මේ වන විට ශ්‍රී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x