කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.

මේවන විට මෙම නෞකාව ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව සඳහන්.

නෞකාවේ ඉන්ධන ටැංකියට හානි සිදුවී ඇති බවත්, මේ හේතුවෙන් අදාළ ඉන්ධන කාන්දුව සිදුවෙමින් පවතින බවත් වාර්තා වූවා.

මේවන විටත් නෞකාවෙන් ඉන්ධන ලීටර 10,000ක් පමණ සාගර ජලයට එක් වී තිබෙනවා.

 “එම්.ඩී. ඩෙවෝන්” නමැති මෙම නෞකාව පෘතුගාලයේ ලියාපදිංචි කර ඇති බව පැවසෙනවා.

නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට කොළඹ වරාය විසින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කිරීමට ද ක්‍රියා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ...

දැරියක පුද්ගලයකු අතවර කරන බවට දැණුම් දුන්නේ ත්‍රිරෝද රථ රියදුරෙක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී...

පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය

අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී...

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.මේ වන විටත්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x