කෝකිල පවන්, ආදරණිය බිරිඳ එක්ක උපන් දිනය සැමරූ හැටි මෙන්න

කෝකිල පවන් කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණිය චරිතයක්. හිරු රූපවාහිනියේ විකාශය වෙන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ බාබු තමයි ඒ. බාබුගේ චරිතයට සාධාරණයක් කරන නිසාම ඔහුට හැම කෙනෙක්ම ආදරෙයි.

දක්ෂ රංගන ශිල්පියෙක් වූ ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය දවසක. උපන් දිනය සැමරූ හැටි පහත ඡායාරූප වලින් දැකගන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
52
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්