30 C
Colombo
Friday, September 17, 2021

කෝටි 40ක හෙරොයින් තොගයක් සමඟ බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදී කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 40කට ආසන්න බවයි අනාවරණ වී ඇත්තේ.

දැනට ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අජිත් නිවාඩ් කබ්රාල් බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපති ධූරයට..

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ එළැඹෙන බ්‍රහස්පතින්දා වැඩ භාර ගැනීමට...

එන්නත් ගැන දැන් ලැබුනු අලුත්ම සුබ ආරංචිය..!

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය...

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණය සතියක් තුළ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ...

ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා සජිත් කිවූ දුක හිතෙන කතාව

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති...

කොරෝනා දින 6ක බිළිඳාවත් අරන් යයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා විය. බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x