28 C
Colombo
Thursday, June 17, 2021
logo

කෝවිලක් කඩා දමයි..

යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේ ඉදිකර තිබූ හින්දු කෝවිලක් ඊයේ (08) රාත්‍රියේ කඩා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කොඩිකාමම් සහ මිරුසවිල් අතර ඒ-9 මාර්ගය සහ දුම්රිය මාර්ගය අතර ඉදිකොට තිබූ මෙම හින්දු කෝවිලේ බිත්ති කිසියම් පිරිසක් විසින් කඩාදමා එහි දේව රූපවලටද හානි කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ තමන්ද වැඳුම් පිදුම් කල කෝවිල කඩා දැමූවේ කව්රුන්දැයි යන්න නොදන්නා හෙයින් වහාම අදාල පුද්ගලයින් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද කොඩිකාමම් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
7
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගෑනියෙක් නිසා තාත්තයි පුතයි මරා ගෙන

හේනේ පැලේදී පුතාගේ බිරියට තාත්තා අයුතු යෝජනා කළාලුජම්බුගහපිටිය, මන්දණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක්...

වැලිගම දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු මෙන්න

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ...

තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල්...

මල්වත්තේ පිපිරීමක් – අයෙකු මරුට

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.මෙය සිදුව තිබුණේ ඊයේ (11) දින යි.පිපිරීමෙන් එක් පුද්ගලයෙකු...

ඔන්ලයින් මත්පැන් ගැන වෙනස් කතාවක් – GMOA (වීඩියෝ)

මේ වනවිට රටේ පවතින සංචරණ සීමා අතරතුර මත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීමේ වැඩපිළිවෙල නුසුදුසු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x