ගතවූ දින 05 තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 52ක් ජිවිතක්ෂයට

රිය අනතුරු හේතුවෙන් දින 5 ක් තුළ පුද්ගලයින් 52ක් මියගොස් ඇති බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

එම කාලසීමාව තුළ රිය අනතුරු 399 ක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් 669 දෙනෙකු අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අලුත උපන් බිළිඳුන්ට කොවිඩ් බලපෑම කෙබඳුද ? (වීඩියෝ)

කොවිඩ් 19 සැමට අභියෝගයක් වී ඇති අදවන විට නව ජන්මලාභි බිළිඳුන්ට එහි බලපෑම කෙබඳුද..?මේ...

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය (B.1.617) කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගෙන්...

හදිසියේ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී ගත් තීරණය මෙන්න

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවම සේවක සංඛ්‍යාව තීරණය කර සේවයට කැඳවීමට අමාත්‍යංශ...

රාජ්‍ය සේවකයන්ට කළ විශේෂ දැනුම් දීම

සේවා අවශ්‍යතා මත රාජකාරියට කැඳවන රාජ්‍ය සේවකයන්ට, පළාත් අතර ගමන් කිරීමට සිදුවේ නම්, ඒ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x