26.4 C
Colombo
Saturday, September 18, 2021

ගමක් කම්පා කරමින් දියණියගේ හිස දෙකඩ කළ නරුම පියා

තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇති පියෙකු පිළිබඳව රුක්අත්තනගොඩ වාඩුවැලිවිටිය දකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (17) රාත්‍රී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

සැකකාර පියා බීමත්ව පැමිණ දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඇති අතර හිස දෙකඩවු තුවාලකාරිය රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් නිසා බීමතින් පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
57
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
16
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

තවත් සති 04 කට වැසේ

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති...

එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා...

පුහුණු උපාධිධාරීන්ට සතුටුදායක පුවතක්

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක...

ඇමති බන්දුලගෙන් අලුත් බදු යෝජනාවක්

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට...

නැහැ.. නැහැ.. කිව්වට පුෂ්පිකා වැලිකඩ ගිහින්

-සිරකරු අයිතිවාසිකම් සුරකින කමිටුව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් පෙරේදා (15...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x