ගමන් බෑගයේ තිබී හමුවූ කාන්තා සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ දිනයේ හමුවූ කාන්තා මල සිරුරේ අනන්‍යතාවය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පොලිසිය සිදුකළ විමර්ශන අනුව ගමන් බෑගයක තිබී හමුවී ඇති සිරුර කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක පදිංචි 42 හැවිරිදි කාන්තාවකගේ බව සඳහන්.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දක්වා දිවෙන මාර්ගයේ කසල ගොඩක තිබු බෑගයකින් මෙම කාන්තා මල සිරූර හමුවුවා.

ප්‍රදේශවාසින් සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිසිය සිදුකළ පරීක්ෂණයේදී මෙම බෑගය තුල තිබී කාන්තා මළසිරුරු සොයා ගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ගමන් බෑගයේ තිබී හමුවූ කාන්තා මල සිරුරේ අත්පය ගැට ගසා තිබු බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
6
මාර දුකයි !
25
මලපනිනව !
12
කුජීතයි !
9

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්