අද සීදුව ප්‍රදේශයේදී ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුව පැවැත්වුණු අවස්ථාවේදී මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.එහි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එම හමුවේදී අදහස් පළ කළ අතරතුරයි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සීදුව උත්සව ශාලාවකදී පැවති අතර එහිදී පාක්ෂිකයන් සහ මහලේකම්වරයා අතර මහභේදාත්මක තත්ත්වයක් හටගත්තා.
ගම්පහ එජාප නියෝජිත හමුවේ මතභේදාත්මක තත්ත්වයක්
By Gossip Lanka
0
159

Previous article95 හැවිරිදි මිත්තනියක් විභාගය ලියයි
Next articleවිවාහ මංගල්‍යයක මනමාලයා ඇතුලු 33 කට කොරෝනා
Subscribe
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
තවත් මෙවැනිම පුවත්..
ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහල ගියා..
පාකිස්තාන අගමැති වරයාගේ පැමිණිම කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට බලපෑම් වු...
විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?
සමගි ජන බලවේගය නියෝජනයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී...
සජිත්ගේ පක්ෂයෙන් වෙල්ගමට ලොකු තැනක්
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස පත්කර තිබෙනවා....
හරීන් A/L ප්‍රතිපල එළියට දමයි (VIDEO)
අමාත්‍ය නිමල් ලන්සා මහතා සාමාන්‍ය පෙළ සමත් නැති බවට හරීන් ප්‍රනාන්දු මහතාට පසුගියදා පාර්ලිමේන්තුවේදී...
මහින්දානන්ද නිදොස්කොට නිදහස්
වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය නැමැති චෝදනාව යටතේ...
රන්ජන්ට හිර ගෙදර තනි වන්න සිදුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ...
සතියේ ජනප්‍රියම පුවත්
කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..
කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...
රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති
ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...
26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී
යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...
ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය
බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...
උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)
සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...