28 C
Colombo
Tuesday, September 21, 2021

ගම්මන්පිල හදිස්සියේ රුවන්වැලිසෑයට බාරයක් ඔප්පු කලේ ඇයි?

අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා බාරයක් ඔප්පු කිරිමක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකර තිබෙනවා.අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
20
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව...

තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් මාරයා රැගෙන යයි

කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ්...

කහතුඩුව ප්‍රදේශයේ ළිංවලින් තෙල් මතුවෙයි! හේතුවත් සොයාගනී

කහතුඩුව, කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10ක පමණ ළිං වලින් තෙල් මතුවී ඇතැයි වාර්තා වනවා. දින කිහිපයක සිට...

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පෙන් ඇතුලට ආ දේ

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ...

මනුෂට සීඅයිඩියෙන් එන්න කියයි

සමගී ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x