ගසක චිත්‍රයක් ඇඳ කාවත් පුදුම කළ ශෂින්තාගේ තවත් අලුත් වැඩක් එළියට – Photos

උත්පත්තියෙන්ම හිමි වන දායදයක් තමයි කලාව කියන්නේ ඉතිං මේ වගේ හැකියාවන් හැම කෙනෙකුටම පිහිටන්නේ නෑ. ඒ් වගේම විවිධ අයට විවිධ හැකියාවන් පවතිනවා. මේ දිනවල සමාජ මාධ්‍යවල අපූරු මූර්ති නිර්මාණයක ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.

එහි අයිතිකාරිය නම්  ශෂින්තා දිල්හානි කියලා කෙනෙක්. ඇය පාසල් ගුරුවරියක වීමත් විශේෂත්වයක් වනවා. එමෙන්ම ඇය ජීවත් වන්නේ ඇල්පිටිය ප්‍රදේශයේ. 

147043476 249279176574535 612182902845265191 o
148028527 249278943241225 8373097860727736323 o
147152919 249280469907739 6318017993223239820 o
147617763 249279739907812 5548908455428344161 o
147690218 249279983241121 6026546865911653212 o
147839385 249279516574501 6237308203885676212 o
148181684 249280633241056 3225727208169129172 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්