30 C
Colombo
Wednesday, June 16, 2021
logo

ගාල්ල – නාගොඩ පොලීසියේ 27කට කොරෝනා

ගාල්ල – නාගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ආශ්‍රිත නිළධාරීන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, මඩකලපුව බන්ධනාගාරයෙන් ද ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි පානදුර – වෑකඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් අද උදෑසන නිවසින්  බැහැරට ගොස් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී මිය ගොස් තිබෙනවා. මෘතදේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු  පසුව පොලීසියට භාර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශානි අබේසේකරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16)...

වාහන මිල ගැන දැනුම්දීමක් – ජනප්‍රිය වාහනවලට සිදුවන දේ මෙන්න

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්‍රිය...

ජනපති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතව...

ගාමන්ට් ෆැක්ට්‍රියක 90දෙනෙකුට කොවිඩ්

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.ජූනි මස 2 වන...

නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.අදාළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x