මෝටර් රථයේ රියදුරු හොකී පිත්තක්ද අතැතිව තම වාහනයෙන් බැස බස් රථයේ රියදුරුට ඔහුගේ අඥාන සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් කෝපයෙන් කෑ ගසනා ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍යජාල වල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
මෙම සිදුවීම වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට මීටර් කිහිපයක් දුරින් ගාලු පාරේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින් නරඹන්න…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?