ගාලු කොටුවෙන් තවත් රහස් රැසක්

ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව මේ දිනවල සිදු කෙරෙන කැනීම් වලදී 14 සහ 15 වන සියවස් වලට අයත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා. ඒ තුලින් එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ හා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බවයි ගාලු කොටුව කැණීම් ව්‍යාපෘතියේ උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් කොරෝනා මරණ 12ක්

තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (16) දින...

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

දෙසැම්බර් අවසන් වෙන තෙක් ගමන් බිමන් සීමා කරන්න

එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන තෙක්වත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) දින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x