31 C
Colombo
Saturday, April 10, 2021

ගැලවුණු ඔටුන්න ගැන පුෂ්පිකා කී කතාව – පුෂ්පිකා පොලිසියට පැමිණිල්ලක් දමයි

ශ්‍රී ලංකා රූ රැජිණ ලෙසින් අභිසෙස් ලැබූ නිරූපිකා පුෂ්පිකා ද සිල්වා ඊයේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයෙන්ද ජයගත්තා. 2020 විවාහක රූ රැජින ලෙසින් ඈ කිරුළු දැරුවත් ඒ කිරුළ හිස දරාගෙන හිටියේ විනාඩි කිහිපයක් පමණයි.

ඇය දික්කසාද කාන්තාවක් නිසා ඒ කිරුළ සුදුසු නැති බව පවසමින් හිටපු ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලින් ජුරී පුෂ්පිකාගේ හිස රැදී කිරුළ ගලවා දමනවා. ඒගැන පුෂ්පිකා ද සිල්වා හිරුට කිව්වේ මෙහෙමයි. එහි හඬ පටිය පහතින්. ඒ අතරතුර පුෂ්පිකා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.වගඋත්තරකරුවන් 5දෙනෙකුද නම් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම ඇය පැමිණිලි කර තිබෙන්නේ ඇයගේ කිර්ති නාමයට හානියක් වූ බවටයි

පෙර පුවත – විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
43
අවුල් වගේ !
52
හරි හිනා !
101
හම්මෝ !
53
මාර දුකයි !
91
කුජීතයි !
411
මලපනිනව !
159
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූ පුෂ්පිකාගේ සැමියා කියන කතාව

ශ්‍රී ලංකා රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම ඕනෑම නිරූපිකාවකගේ...

කවුරුත් කතා නොකරන උසස් පෙළ A 3 ක් ලැබූ විවාහක රූ රැජින තරඟයේ දෙවනියා

මතභේදාත්මක සිද්ධියකින් අවසන් වූ විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කළ පුෂ්පිකා ද...

බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතියත් පසෙක තබා මහජන සේවයට ජීවිතය කැපකල චිචී

කොතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද තමන් ගම්මානවලට පැමිණ සංවර්ධන කටයුතු සඳහා දායක...

ගැලවුණු ඔටුන්න ගැන පුෂ්පිකා මුහුණු පොතේ සටහන් කර තිබු සටහන මෙන්න

ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ඊයේ දිනයේදී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා විවාහක රූ...

චන්දිමාල් ඔයාගේ මාකටින් වැඩ නම් නියමයි – ඕෂධී

විවාහක රූ රැජිණ ඉසව් ජයග්‍රාහිකාවක වන ඕෂධී හේවාමද්දුම විවාහක රූ රැජිණ කිරුළ මාරුකිරීමේ පළහිලව්ව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x