28 C
Colombo
Wednesday, June 16, 2021
logo

ගිනිගත් නැවේ හෙළි නොවූ රහස්

ගිනිගෙන වැනසුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා ඒවා සෙවීමට රහස් පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක බළකාය සහ රස පරීක්‍ෂක කාර්යාලය යන ආයතනවල 14 කගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව නැවේ තිබූ රසායන කාන්දුවීම මැයි 11 දා කපිතාන්, ප‍්‍රධාන ඉංජිනේරු සහ 2 වැනි ඉංජිනේරුවරයා දැන සිටි බව සනාථ වී තිබුණා.

එහෙත් ඒ ගැන කොළඹ වරාය බලධාරීන්ට දන්වා නැති බවයි අද (09) පුවත්පතක් සඳහන් කර තිබුණේ.

මේ අතර නැවේ තිබූ කන්ටේනර් 1486 න් 81 ක් අනතුරුදායක බහාලූම් බව මුල්වරට හෙළිවී ඇති බවත් එම පුවත්පතේ සඳහන් වනවා.

මෙතෙක් හෙළි වූයේ එම නැවේ නයිට්රික් ඇසිට් රසායන ද්‍රව්‍ය පමණක් තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඔන්ලයින් හරහා මත්පැන් මිලදී ගත හැකිද ?

ඔන්ලයින් ක්‍රමවේදය හරහා සුපිරි වෙළෙදසැල් මගින් මත්පැන් මිලදී ගැනීමට හැකි බව සඳහන් කරමින් වෙබ්...

මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ‘මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් ගැන’ අනතුරු ඇඟවේ

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ භයානකකම තවමත් ඉවත්වී නොමැති බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති...

හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක්...

“ලොව අසාර්ථකම සංචරණ සීමා ලංකාවේ” – වෛද්‍ය සංසදයෙන් ප්‍රකාශයක්

පසුගිය දා මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය...

අලුතින් තහනම් කරන පොලිතීන්, ප්ලාස්ටික් ලැයිස්තුව මෙන්න

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුවට අයත් නිෂ්පාදන තහනම් කිරීම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x