31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට පාවී එයි

කොළඹ වරායට නුදුරින් ගිනිගනිමින් තිබෙන MV pearl express නෞකාවේ බවට විශ්වාසකරන සුන්බුන් තොගයක්ම අද අලුයම මීගමුව සෙත්තපාඩුව වෙරළේ දී ධීවරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ.

මේවා එම නෞකාවේ තිබී පිලිස්සී ගිය බහලුම් වල සුන්බුන් බවට සැක කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අදාල මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ කන්ටේනරයක්ද පාවෙමින් තිබූ බව ධීවරයින් නිරීක්ෂණය කර ඇත.

මේවා විශ රසායන අඩංගු බැවින් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබේ.නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙන බවද වාර්තා වේ

20210526 080019 | Gossip Lanka
ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට පාවී එයි
20210526 080025 | Gossip Lanka
ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට පාවී එයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උපාධිධාරීන්ට දැනුම් දීමක්

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා...

වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.භූ විද්‍යා හා පතල් කැණීම්...

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන...

අනූෂ පැල්පිටට අලුත් තනතුරක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x