28 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ගිනි ගන්නා නෞකාවෙන් පාවී එන ද්‍රව්‍ය ඇතැමුන් රැගෙන යයි

කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබේ.

එහි සිටින ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේ ගොඩගසා ඇති බහාලුමකින් වෙරළ පුරා විසිරී තිබෙන චොක්ලට් ආදී කෙටි කෑම වර්ග ඇතැම් පිරිස් රැගෙන යන තත්ත්වයක් දැකගත හැකි බවය.

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් කොටස් සහ තවත් විවිධ උපකරණ කොටස් රාශියක් දැකගන්නට ඇති බවද අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත කාන්තාවක මරුට

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව දේහයට සිදුකළ...

උපාධිධාරීන්ට දැනුම් දීමක්

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා...

සත්තු වත්තේ තත්ත්වය දරුණු අතට – නවතම තොරතුරු මෙන්න

තෝර් හුදෙකලාවේදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටින “තෝර්” නමැති සිංහයාට කොවිඩ් 19 ආසාදනය වූ බවට...

කොවිඩ් මරණ 52ක් – වයස 60 ඉක්මවු වැඩි පිරිසක් ඒ අතර

කොවිඩ් ආසාදිත තවත් මරණ 52ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ...

කාලගුණ අනාවැකි

බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x