ගුරු දිනය දා ගුරුවරුන් උද්ඝෝෂණ මාලාවක

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

“මේ වෙනකොට දින 84ක් අපේ වර්ජනයට. ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
4
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
5

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්