28 C
Colombo
Tuesday, September 21, 2021

‘ගුරු දෙවිවරු’ පාරේ යකා නටති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති

අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරියේ දී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං බැස්සවීමකට ලක්කර තිබේ.

සිය වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔහු මෙම ගැටළුවට මැදි විය.

ඒ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය ඇතුළු වීමට පැමිණි සේනාධිපති මහතාගේ වාහනය විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබීය.

කිහිපදෙනකු ඔහුගේ වාහනය ටයර් වල හුලං බැස්සවීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඉන් පසුවද කියා සිටියේ වර්ජනය තවදුරටත් ඉදිරියටත් සිදුකරන බවයි.

අන්තර්ජාල හරහා ඉගැන්වීමේ කටයුතු ද තවදුරටත් වර්ජනය කරන බවද වෘත්තීය සමිති නායකයන් කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ...

පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය...

ලොක්ඩවුන් ඉවතට? නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද...

මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන්...

වීරකැටියේ වෙඩිතැබීමක් පුංචි දරුවෙකු මරුට

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 14...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x