30 C
Colombo
Wednesday, June 16, 2021
logo

ගුවන්තොටුපල වැසේ

සියලු ගුවන් මගීන් සඳහා මැයි මස 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 මධ්‍යම රාත්‍රී දක්වා මෙරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා

පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා

එමෙන්ම මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම පිටත්වීම සඳහා අවසර ලැබෙනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

පොල්ගෙඩි 15ක් සොරකම් කල සැකකරු දෙදෙනකු අධිකරණය හමුවට

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

විශ්‍රාම වැටුප් අද සිට

විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්බ වන අතර එය අද(10), හෙට(11) සහ අනිද්දා(12) යන...

ගාමන්ට් ෆැක්ට්‍රියක 90දෙනෙකුට කොවිඩ්

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.ජූනි මස 2 වන...

මෙරට කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට

අද (13) දිනයේ මේ වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1886 දෙනෙක් වාර්තා වූ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x